Thursday, August 23, 2018

ලිංගික සදාචාරය විමසීමට ලක්කරමු – සී, එස්. ලූවිස් (1 කොටස)



ලිංගිකත්වය පිළිබඳ ක්‍රිස්තියානි සදාචාරය විමසීමට ලක්කරමු. මෙය කිතුණුවන් විසින් පිරිසිදුකමේ ධර්ම ගුණය, බඹසර, පතිවුර්තාව යන නම්වලින්ද මෙම ගුණය හඳුන්වනු ලබයි. කිතුණු පිරිසිදුකමේ ගුණය, ”සමාජ විනීතකම” සමඟ පටලවා ගත යුතු නැත. (වචනයේ එක් අර්ථයකින්) සභ්‍යත්වය ශිෂ්ඨ බව හෝ යෝග්‍යතාව උචිත බව, යෝග්‍ය බව පිළිබඳ සමාජ නීතිය මිනිස් ශරිරය කොපමණ ආවරණය විය යුතුද කුමන ප්‍රදේශ නිරාවරණයව තිබිය හැකිද යන්න එම සමාජ නීති අනුව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප විය හැකිය. එලෙස කිතුණු පවිත්‍රතාවයේ නීතිය සියලූ කිතුණුවන්ට සෑම කලටම එකලෙසමය.