අපෝස්තලික දේවසභාව
ශී‍්‍ර ලංකා අපෝස්තලික දේව සභාව එක්සත් රාජධානියේ වේල්ස් ප්‍රාන්තය වෙත ගලා ආ ශුද්ධාත්ම ප්‍රබෝධයෙන් උත්පාදනය වු ලෝක ව්‍යාප්ත අපොස්තලික සභාවේ ව්‍යාප්ත ආශිර්වාදයට එක්වු කුඩා කන්ඩායමක වර්ධනයකි. එය ශී‍්‍ර ලංකාවේ පළාත් නවය පුරා වැඩෙමින් පවතී. ලෝක ව්‍යාප්ත අපෝස්තලික සභාව ලෝකයේ රටවල් හැත්තෑවකට පමණ පැතිර සිය වසරක් කරා ගමන් මඟ සනිටුහන් කරයි. ශී‍්‍ර ලංකා අපොස්තලික සභාව සිය 50 වැනි සමරුව පසුකර ඉදිිරියට ගමන් කරමින් සිටියි.
අපොස්තුලූවරුන් හා අනාගතවක්තෘන්ගේ අත්තිවාරම මත ගොඩනැගුන මුල් අපොස්තලික සභාව ආදර්ශකොට ගෙන ලෝක ව්‍යාප්ත අපෝස්තලික සභාව මෙන්ම ශී‍්‍ර ලංකා අපොස්තලික සභාවද ගමන් කරයි.අපෝස්තලික සභාවේ මුලික ඉගැන්වීම් එකොළොස එහි රැදීමේ බලකණු වේ.
කි්රස්තුස්වහන්සේ ස්වර්ගයට නැගී තිළිණ කරන ලද පස්වැදැරුම් දේවසේවක දීමනාවන් අපොස්තලික විශිෂ්ඨත්වය අතර විශේෂිත වේ.
No comments:
Post a Comment